Embed from Getty Images දේශපාලන සංවාද කියන්නේ ඉතිං කවදත් කවුරුත් උනන්දුවෙන් බලන රූපවාහිනී වැඩසටහන් නේ. ඒත් මේ වැඩසටහන් වල තියෙන ලොකුම අඩුපාඩු කිහිපයක් වගේම ඒ අඩුපාඩුව හදාගෙන, වැඩසටහන අර්ථවත් කර ගන්නේ ‍ කොහොමද කියල තමයි අද අපි කතා කරන්න යන්නේ. එක අඩුපාඩුවක් තමයි, සංවාදයට බඳුන් කිරීමට බලාපොරොත්තු වන මාතෘකා අපැහැදිලි වීම….

Read More

ETCA ගිවිසුම ගැන කීමට ඇත්තේ එක් දෙයකි. කරුමෙට නොවෙන්නේ ද එයයි.   යම් මත වාදයකට තුඩු දෙන කාරණයක් ඉස්මතු වූ විට අවංක මිනිසුන් කරන්නේ එය විවෘත සංවාදයකට බඳුන් කිරීමය. උදාහරණයක් ගතහොත් දියුණු රටවල ජනාධිපතිවරණයකදී අපේ්ක්ෂකයින් එකම වේදිකාවක තමන් ඉදිරිපත් වන මත වාදය ඉදිරිපත් කරයි. තීවෘර ලෙස මත වාද ඉදිරිපත් වූවත්,…

Read More

අපිට සමහර වෙලාවට රටේ, ලෝකේ, රැකියා ස්ථානයේ ව‍ගේම අපේ පවුල ඇතුලතත් විවිධ අවස්ථාවන් වල විවිධ ආකාරයේ වැරදි පෙනෙන්නට පුලුවන්. ඒ වෙලාවල් වලදී නිසැකවම එම වැරැද්ද නිවැරදි කර ගත යුතුයි නේ. ඉතිං අපි ගොඩක් දෙනක් එහෙම වැරදි නිවැරදි කරන්න යද්දී වෙන වැරුද්දක් ගැන තමයි අපි කතා කරන්න යන්නේ. වැරැද්ද තමයි හෝස්…

Read More

ඕන්න හා හා පුරා කියලා ලිපියක් ලියන්න කියලා ආවා හරිමග පැත්තේ. අපි සාමාන්‍යයෙං සම්පූර්ණ ශරීර පරීක්ෂාවක් (එහෙමත් නැත්තං Full Body Checkup එකක්) කර ගන්නෙ නෑනේ. ඒත් එහෙම ඉන්න එපා. මොකද දන්නවද? වයස අවු 30 ව්තර වෙද්දි එහෙම එකක් කර ගන්න එක ඇඟට ගුණයි. ඔය කාලෙනේ රස්සා වලට හිර වෙලා, ඇඟට…

Read More

කාලයක් තිස්සෙ ( අවු. 3-4ක් විතර) හිතේ තියං හිටපු දෙයක් කර ගන්න පුලුවං උනේ අද තමයි. ඒ වෙන මොකවත් නෙවේ, මේ වෙබ් සයිට් එක දා ගත්තු එක. පණ්ඩිතයට ඒදණ‍්ඩෙ යන්න බෑ කියනවනෙ. WordPress හරි Drupal හරි Joomla හරි වෙන මොනව හරි CMS එකක් දාගෙන Blog එකක් හදා ගන් නැතුව Blog…

Read More